සත්‍යයේ පුවත් අඩහැරය….

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණ භාරයට..

Podu Jana Peramunaඅද (28) උදෑසන අධිකරණයට වෙත පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණ භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

2008 සහ 2009 යන කාලය තුළ තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියකට අදාළ ප්‍රධාන සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යන අයට රැකවරණය ලබාදුන් බවට චෝදනා කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණ භාරයට ගෙන ඇත. අදාළ සිද්ධිය සම්බන්යෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා ඒ මහතා අද උදෑසන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙන ලද අවස්ථාවේ මෙසේ අධිකරණ භාරයට ගෙන තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට