සත්‍යයේ පුවත් අඩහැරය….

අගමැතිවරයාගේ වියදම් කපා හරින යෝජනාව අද විවාදයට ..

Podu Jana Peramuna
අගමැතිවරයාගේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාව අද(29) දිනයේ විවාදයට ගැනීමට නියමිතව ඇත. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 05 දෙනෙකු විසින් මෙම යෝජනාව පසුගියදා කථානායකවරයාට බාරදුන් අතර එය අද දින න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත. අදාළ යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුව තුළ බහුතර ඡන්දයෙන් සම්මත කර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා සදහන් කරයි. මේ අතර පාර්ලිමේන්තුව තුළ හා පාර්ලිමේන්තුවෙන් පිටත රාජ්‍ය දේපල සහ මූල්‍ය කළමණාකරන කිරීමට ඊනියා ආණ්ඩුවට බලයක් නොමැති බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා සිටිය අතර අගමැතිවරයාගේ සහ අගමැතිකාර්ය මණ්ඩලයේ වියදම් අත්හිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට කටයුතු කරන බවද හැකි නම් එය දිනා පෙන්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට