සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි ..

Podu Jana Peramunaඅද (29) දිනට නියමිත පාර්ලිමේන්තු රැස්වීම ආණ්ඩු පක්ෂය මන්ත්‍රිවරුන් වර්නජය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.මේ අතර කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන අතර ඒ සඳහා ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් සහභාඟි නොවන බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පවසා සිටියි. මෙම පක්ෂ නායක රැස්වීම නිල නොවන එකක් බවට අමාත්‍යවරයා පවසා සිටින අතර මේ වන විට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක නිරත වී සිටින බව ද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට