සත්‍යයේ පුවත් අඩහැරය….

ලංකා කම්කරු කොංග්‍රසය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර අද විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaලංකා කම්කරු කොංග්‍රසය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර අද (10) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.1000 ක් දක්වා වැඩිකිරිම පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආරුමුගන් තොණ්ඩමණ් මහතා පවසා සිටියි. වතු කම්කරුවන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර මේ වන විට දින 06 ක් ගතවී ඇත. වෙනි දිනටත් ක්‍රියාත්මක බවය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට