සත්‍යයේ පුවත් අඩහැරය….

ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම, ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට..

Podu Jana Peramunaශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම, ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (13) සමත්විය. බංග්ලාදේශය සමග ඊයේ පැවති අවසන් පූර්ව තරගය කඩුළු 04 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවති මෙම අවසන් පූර්ව තරගයේ මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම පන්දුවාර 49.1 කදී සියළු ක්‍රීඩකයින් දැවී ලබාගත් ලකුණු 237 ට පිළිතුරු සැපයූ ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම 49 වන පන්දුවාරයේදී කඩුළු 06 ක් බිදවැටී තිබියදී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට