සත්‍යයේ පුවත් අඩහැරය….

රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි…

Podu Jana Peramunaඅද (16) දින පෙරවරු 11.16 ට යෙදෙන සුබ මොහොතින් රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත. ඒ ජනාධිපතිවරයා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් 04 දෙනෙකු පමණක් සහභාගී වන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට