නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද..?
නව අමාත්‍ය මණ්ඩලය අද (17) දිනය තුළ දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. තිස් දෙනෙකුට සීමා කරමින් නව අමාත්‍ය මණ්ඩලය පත්කරනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.