සත්‍යයේ පුවත් අඩහැරය….

අතුරු සම්මත ගිණුම ලබන 21 වනදා පාර්ලිමේන්තුවට..

Podu Jana Peramunaලබන 21 වනදා පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අද (20) දිනයේදී අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සිදුවුවහොත් ලබන 21 වනදා පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියි. අතුරු සම්මත ගිණුම සම්මත කර ගත් පසු 2019 වසරේ ජනවාරි මස 01 වනදා සිට රාජ්‍ය ගෙවීම් පෙර පරිදි අඛණ්ඩව පවත්වාගෙන යා හැකිවනු ඇති බව ද වික්‍රමරත්න මහතා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට