සත්‍යයේ පුවත් අඩහැරය….

මහනායක හිමිවරුන්ගේ කැමැත්ත මත පමණක් නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaමහනායක හිමිවරුන්ගේ කැමැත්ත මත පමණක් නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පක්ෂයේ නියෝජිතයින් මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් හමුවී දැනුවත් වීමට කටයුතු කළ බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට