සත්‍යයේ පුවත් අඩහැරය….

මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයයි – එක්සත් ජාතික පක්ෂය

Bombමුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයක් බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසා සිටින්නේ රට තුළ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය අනුව ජනාධිපතිවරණය ප්‍රථමයෙන් පැවැත්විය යුතු බව තම පක්ෂයේ විශ්වාසය බවයි. කෙසේ වෙතත් කුමන මැතිවරණයක් පැවැත්වුවද ඊට තම පක්ෂය සූදානම් බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියි. පළාත් සභා මැතිවරණය නියමිත පරිදි නොපැවැත්වුවහොත් ඉල්ලා අස්වන බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා විසින් ඊයේ (28) සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාවින්ද ජයවර්ධන මහතා මෙම අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට