සත්‍යයේ පුවත් අඩහැරය….

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම, ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශනය අවසන්..

Bombඅගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට, බන්ධනාගාර නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයේ වාර්තාව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කර අමාත්‍ය තලතා අතුකෝරළට භාරදී ඇති බව වාර්තා වේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලද අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ද එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට