සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත්වෙයි..

Podu Jana Peramunaජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙකු පත්කර ඇති බව වාර්තා වේ.මෙරට සිටි ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙස සැලකෙන එස්.රනුග්ගේ මහතා අදාළ තනතුරට පත්කර තිබේ. කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ අනුර ජයවික්‍රම මහතා පත් කර ඇති අතර ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරින් වන සී.පී. සිරිවර්ධන, ආචාර්ය දමිතා ද සොයිසා, ලලිත් කන්නංගර, ජානක සුගතදාස, චිත්‍රාංගනී වාගීෂ්වර, චන්ද්‍රානි සේනාරත්න, කිංස්ලි ප්‍රනාන්දු, ජී.එස්. එදිරිසිංහ, එම්.සී. වික්‍රමසේකර, වෛද්‍ය පාලිත අබේකෝන්, ඩී.අබේසුරිය, ලෙස්ලි දේවේන්ද්‍ර යන මහත්වරුන් එහි අනෙකුත් සාමාජිකයින් ලෙස කටයුතු කරනු ඇත. මෙම පත්වීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට