සත්‍යයේ පුවත් අඩහැරය….

රවී සහ සජිත් අමාත්‍යවරුන්ගේ මතගැටුම පක්ෂයට හානියක් – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල්

Podu Jana Peramunaපක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දෙදෙනෙකු වන අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් අතර මේ වන විට හටගෙන ඇති මත ගැටුම පක්‍ෂයට හානියක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසා සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මේ වන විට මතුව ඇති මතවාද අවසන් කර පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ලෙස පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස තමන් ඉල්ලා සිටින බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට