සත්‍යයේ පුවත් අඩහැරය….

රවී සහ සජිත් අමාත්‍යවරුන්ගේ මතගැටුම පක්ෂයට හානියක් – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල්

Podu Jana Peramunaපක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දෙදෙනෙකු වන අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් අතර මේ වන විට හටගෙන ඇති මත ගැටුම පක්‍ෂයට හානියක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසා සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මේ වන විට මතුව ඇති මතවාද අවසන් කර පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ලෙස පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස තමන් ඉල්ලා සිටින බවයි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට