සත්‍යයේ පුවත් අඩහැරය….

උහන, සඳනදපුර ගම්මානයේ ජනතාව වෙනුවෙන් පානීය ජල යෝජනා ක්‍රමයක් ඇරඹේ..

Podu Jana Peramunaපානීය ජලය ලබාගැනීමේ ගැටළුවකට මුහුණ දී දැඩි පීඩාවකට පත්ව සිටින අම්පාර, උහන, සඳනදපුර ගම්මානයේ ජනතාව වෙනුවෙන් පානීය ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Podu Jana Peramunaඋහන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී එච්.පී ජයතිලක මහතාගේ ඉල්ලීම අනුව මලින්ද රුෂාන් පදනම විසින් මෙම පානීය ජල ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ආදාළ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමෙන් පසු සිය පානීය ජල ගැටළුවට නිසි විසදුම් ලැබෙන බවත් මෙම සද්කාර්යය සම්බන්ධයෙන් සිය ප්‍රණාමය පුදකරන බවත් සඳනදපුර ගම්මානයේ ජනතාව අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට