කේරළ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට..
කේරළ ගංජා කිලෝග්‍රෑම් 20 යි ග්‍රෑම් 362 ක් සමග සැකකරුවෙකු, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (28) සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ, නාගලගම්විදියේ පදිංචි 30 හැවිරිදි මෙම සැකකරු අද (29) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව ද වාර්තා වේ.