රනිල් – මහින්ද හමුවක්..
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අතර අද (03) විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මේ වන විට රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනතාවට යම් සහනයක් සලසන ලෙස මෙම හමුවේදී විපක්ෂ නායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනු ඇති බව ද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.