සත්‍යයේ පුවත් අඩහැරය….

රතන හිමිගේ උපවාසයට දින හතරයි..

Podu Jana Peramunaපුජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පසුගිය 31 වනදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ආරම්භ කරන ලද උපවාසය සිව්වන දිනයටත් අද (03) පැවැත්වේ. අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන මහත්වරුන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත්කරන්නැයි ජනාධිපතිවරයාට බලකිරීමේ අරමුණ ඇතිව පුජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මෙම උපවාසය ආරම්භ කරන ලද අතර උන්වහන්සේගේ සුවදුක් විමසීම සදහා ඊයේ (02) දිනය දක්වා අතිවිශාල පිරිසක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණෙනු දක්නට ලැබිණි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට