සත්‍යයේ පුවත් අඩහැරය….

බෝ ගසක අත්තක් කඩා වැටී පෙර පාසල් සිසුන් 05 ක් රෝහලේ, එක් සිසුවෙකුට බරපතලයි..

Podu Jana Peramunaපෙර පාසලක් අසළ තිබු පැරණි බෝ ගසක අත්තක් කඩා වැටීම නිසා එම පෙර පාසලේ සිසුන් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. කුරුණෑගල,නාරම්මල, පහමුනේ ප්‍රදේශයේදී පෙර පාසලක් අසළදී සිදුව ඇති මෙම අනතුරින් තුවාල ලැබූ එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වේ. තුවාල ලැබූ සිසුන් ප්‍රතිකාර සදහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර වසර 150 ක් පමණ පැරණි බෝ ගසක අත්තක් මෙසේ කඩාවැටී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට