සත්‍යයේ පුවත් අඩහැරය….

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ මාසික දීමනාව රුපියල් 2,000 කින් ඉහළට..

Podu Jana Peramunaලබන ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ට ලබාදෙන මාසික දීමනාව රුපියල් 2,000 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ. මෙතෙක් විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ට මාසිකව රුපියල් 3000 ක දීමනාවක් ලබාදෙන ලද අතර මෙම වැඩිවීමත් සමග එය රුපියල් 5000 ක් වනු ඇත. සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය යටතේ විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින් 32,000 කට පමණ අදාළ දීමනාව හිමිවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට