සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (15) දිනයේදීත් ප්‍රදේශ රැසක වැසි ඇතිවනු ඇති බව කාලගුණවිද්‍යා දේපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක විටින් විට වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට