සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍ය සාෆිට එරෙහි නඩුව පළමුවරට අද කැදවයි..

Podu Jana Peramunaකාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක්කිරීම සම්බන්ධයෙන් මෙරට තුළ දැඩි ආන්දෝලනයකට පත්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහි නඩුව අද (27) පළමු වරට කැදවීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව එම නඩුව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද කැඳවනු ඇත. කුරුණෑගල ශික්ෂන රෝහලේ නාරි හා ප්‍රසවවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි යන අයට එරෙහිව මේ වන විට ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය දහස ඉක්කමවා තිබේ. කෙසේ වෙතත් තමා අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීති විරෝධි බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි යන අය විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට