සත්‍යයේ පුවත් අඩහැරය….

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක් දුම්රිය සේවක වර්ජනයක්..

Podu Jana Peramunaවැටුප් විෂමතා ඇතුළු සිය සේවාව තුළ කාලයක් තිස්සේ මතුව ඇති ගැටළුවලට මෙතෙක් නිසි විසඳුම් නොලැබීමට එරෙහිව අද (27) මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වර්ජනයක් දියත් කරන බව දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කර සිටියි.පසුගිය සතියේ දුම්රිය වෘත්තීය සමිති විසින් පැය 48 ක සංකේත වර්ජනයක් දියත් කරන ලද අතර ඉන් අනතුරුව එම වෘත්තීය සංගම් පවසා සිටියේ සිය ඉල්ලීම් සදහා විසදුම් ලැබෙන තෙක් සතියේ සෑම බ‍්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත‍්‍රියේ සිට පැය 24 ක වර්ජනයක් දියත් කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට