සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි සහ පොලිස්පති පූජිත් රිමාන්ඩ්..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අද (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (02) නියෝග කරන ලදී. හදිසි අසනීප තත්ත්වයක් මත පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ පෙරවරුවේ නාරාහේන්පිට පොලිස් රෝහලටත් හදිසි හෘදයාබාධ තත්ත්වයක් මත හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි අතර ඊයේ රාත්‍රි කාලයේ නාරාහේන්පිට පොලිස් රෝහල සහ කොළඹ ජාතික රෝහල වෙත පැමිණි මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් එම දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නියෝග කරන ලදී. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අත්අඩංගුවට ගන්නා ලද අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයන්ට අදාළව ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද මොවුන් දෙදෙනාට දැනුම් දී තිබුනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට