සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ රැසකට වැසි රහිත වියළි කාලගුණයක්..

Podu Jana Peramunaපළාත් කිහිපයක් තුළ ස්වල්ප වශයෙන් වැසි ඇතිවුන ද දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව සබරගමුව, බස්නාහිර, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක සුළු වශයෙන් වැසි ඇතිවනු ඇති අතර සෙසු ප්‍රදේශ ආශ්‍රිතව වැසි රහිත වියළි කාලගුණ තත්ත්වයක් ඇතිවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට