සත්‍යයේ පුවත් අඩහැරය….

බේකරි නිෂ්පාදන මිල ඉහළදැමීම ගැන අවසන් තීරණය අද..

Podu Jana Peramunaබේකරි නිෂ්පාදනවලද මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (17) දිනයේදී අවසන් තීරණයකට එළඹෙන බව බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. තිරිගු පිටි මිල ඉහළ යාම හේතුවෙන් සිය නිෂ්පාදනවල මිලද ඉහළ දැමීමට සිදුව ඇති බවත් ඊයේ (16) රාති‍්‍රයේදී මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වන ලද බවත් බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි. කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ පාන් මිල රුපියල් 5 කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව එම සංගමය මීට පෙර අනාවරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට