සත්‍යයේ පුවත් අඩහැරය….

වෘත්තීය ගැටළු කිහිපයකට විසදුම් ඉල්ලා ගුරුවරු ලෙඩවෙයි..

Podu Jana Peramunaසිය වෘත්තීය තුළ මතුව තිබෙන ගැටළු කිහිපයක් සදහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු වෘත්තීය සමිති කිහිපයක් අද (18) සහ හෙට (19) යන දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත. වැටුප් විෂමතා, උසස්වීම් ඇතුළු වෘත්තීය ගැටළු රැසක් මුල්කරගනිමින් මෙම වෘත්තීය අරගලය දියත් කරන බව සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය අවධාරණය කර සිටියි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට තමන් සහය නොදෙන බව ලංකා ගුරු සේවා සංගමය සහ ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් 27 ක් මේ වන විටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට