සත්‍යයේ පුවත් අඩහැරය….

ජලය සපයන ප්‍රධාන නලයක හදිසි බිදවැටීමක්, කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..

Podu Jana Peramunaකෝට්ටේ, කඩුවෙල, මහරගම සහ බොරලැස්ගමුව යන මහ නගර සභා සහ නගර සහා බල ප්‍රදේශවලට මෙන්ම කොළඹ 05, 07, 08 ප්‍රදේශවලට අද (28) සවස 03.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ප්‍රධාන නලයක සිදුවූ හදිසි බිදවැටීමක් අලුත්වැඩියා කිරීම නිසා මෙසේ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි. අද අළුයම් කාලයේ මෙම හදිසි බිදවැටීම සිදුව තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට