සත්‍යයේ පුවත් අඩහැරය….

සියළු පුරවැසියන්ට නිවාස ලබාදීම අරමුණයි – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaමෙරට සියළු පුරවැසියන්ට 2020 වසර අවසාන වනවිට නිවසක් ලබාදීම තම අමාත්‍යාංශයේ අරමුණ බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. නිවාස ඉදිකිරීම යන විෂය එක් අමාත්‍යාංශයක් යටතේ පැවතිය යුතු බව තම මතය බවත් එම විෂය කොටස්වලට බෙදා වෙන් කිරීමෙන් ජනතාව අපහසුතාවට පත්වන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට