සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අග්‍රාමාත්‍යවරයා කැදවයි..

Podu Jana Peramunaපසුගියදා මෙරට දී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ලබන අගෝස්තු 06 වනදා අග්‍රමාත්‍යවරයා අදාළ විශේෂ කාරක සභාවට කැදවීමට නියමිතව ඇති අතර ඒ සම්බන්ධයෙන් අද (29) දිනයේදී අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දීමට නියමිතව තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද එදිනම විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම වෙනුවෙන් කැඳවීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට