සත්‍යයේ පුවත් අඩහැරය….

පාස්කු ඉරිදා ප‍්‍රහාරය, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වෙයි..

Podu Jana Peramunaපසුගිය අප්‍රියෙල් 21 වන දින එල්ලවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර කරුණු වාර්තා කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (01) යළි රැස්වීමට නියමිතව ඇත. අද දහවල් 01.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වන මෙම විශේෂ කාරක සභාව හමුවේ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු වැඩබලන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් නිශාන්ත මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් දෙදෙනෙකු ප්‍රකාශ ලබාදීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට