සත්‍යයේ පුවත් අඩහැරය….

තමන් බලයට පත්වී සමෘද්ධිමත් ආර්ථිකයක් බිහිකරනවා – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaශ්‍රී ලංකාව තුළ සමෘද්ධිමත් ආර්ථිකයක් බිහිකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. වව්නියාව දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද උදාගම්මාන කිහිපයක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍වරයා මේ බව සදහන් කර ඇත. තමන් බලයට පත්වී සමෘද්ධිමත් ආර්ථිකයක් බිහිකර ජනතාවගේ ජීවන තත්ත්වය උසස්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට