සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී.ල.නි.ප යේ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් කරන බවට පළවන වාර්තා අසත්‍යයි – උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තමන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරන පබවට පළවන වාර්තා අසත්‍ය බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පවසා සිටියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් පසුගිය දිනෙක කරන ලද ප්‍රකාශයක් වැරදි සහගත ලෙස අර්ථකථනය කරමින් මාධ්‍ය තුළ එවැනි පුවතක් වාර්තා කර ඇති බවත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට