සත්‍යයේ පුවත් අඩහැරය….

නවසිලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි..

Podu Jana Peramunaසංචාරක නවසිලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද (18) යි.ලකුණු 268 ක ඉලක්කයක් වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍ර්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) දිනය නිමා වනවිට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 133 ක් ලබා සිටි අතර ඒ අනුව තරගය ජය ගැනීම සඳහා අද දිනයේදී කඩුළු සංඛ්‍යාව 10 ක් අතැතිව තවත් ලකුණු 135 ක් ලබාගත යුතුව ඇත.

ඊයේ සිය දෙවන ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 285 ක් ලබාගන්නා ලදී. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 268 ක ඉලක්කයක් හිමිවිය.  ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද දිනයේදී තරගය නොමිලේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව සලසා ඇති බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසා සිටියි. ඒ අනුව තණකොළ සහිත පේ‍්‍රක්ෂකාගාරයේදී තරගය නොමිලේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමි වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට