සත්‍යයේ පුවත් අඩහැරය….

නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද..

Podu Jana Peramunaලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය යටතේ සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අද (22) කොළඹ පී. සරා ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත. දෙරට අතර පවත්වන ලද පළමු ටෙස්ට් තරගය කඩුළු 06 කින් ජයගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම 2015 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු කොළඹ පී. සරා ඕවල් කි‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරගයක් ජයගෙන නොතිබීම ද විශේෂත්වයකි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට