සත්‍යයේ පුවත් අඩහැරය….

අපරීක්‍ෂාකාරීව ධාවනයේ යෙදෙන බස් රියදුරන් ගැන දැනුවත් කරන්න, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් මහජනතාවගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමගීන් රැගෙන අපරීක්‍ෂාකාරී ලෙස ධාවනය යෙදෙන බස් රියදුරන් සම්බන්ධයෙන් දැනුවත් කරන්නැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි. මාර්ග නීති උල්ලංඝණය කරමින් දැඩි අපරික්‍ෂාකාරී ලෙස මගී බස් රථ ධාවනයේ යෙදෙන රියදුරුවරුන් හේතුවෙන් දෛනිකව අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවකන බවත් එම තත්ත්වය අවම කරගැනීමේ අරමුණ ඇතිව මෙසේ මගී සහාය ලබාගැනීමට තීරණය කරන ලද බව ද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසා සිටිවයි. ඒ අනුව අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරන බස් රථ රියදුරන්ට අන්තර් පළාත් බස් රථ ධාවනය මාස 3 කට අත්හිටුවන බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට