සත්‍යයේ පුවත් අඩහැරය….

2019 කොළඹ ආරක්ෂක සමුළුව අද සහ හෙට කොළඹදී..

Podu Jana Peramunaශී‍්‍ර ලංකා යුද හමුදාව සංවිධානය කරනු ලබන 2019 කොළඹ ආරක්ෂක සමුළුව අද (29) සහ හෙට (30) යන දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත. කොළඹ ආරක්ෂක සමුළුව මෙවර පැවැත්වෙන්නේ 9 වන වරටයි.

“සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශය වන හමුදාවේ විශිෂ්ටත්වය” යන තේමාව යටතේ මෙවර කොළඹ ආරක්ෂකන සමුළුව පැවැත්වෙන බවත් විදේශීය විද්වතුන් 13 දෙනෙකු ඇතුළු නියෝජිතයින් 800 ක් පමණ මේ සදහා එක්වන බව ශ්‍රී ලංකා යුද හමුදාව වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට