සත්‍යයේ පුවත් අඩහැරය….

පක්ෂයේ සහය රට වෙනුවෙන් කැපවන අපේක්ෂකයෙකුටයි – සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක රිෂාඩ් බදියුදීන්

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහය හිමිවන්නේ රට වෙනුවෙන් කැපවන අපේක්ෂකයෙකුට බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළකර ඇත. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන සියළු අපේක්ෂකයින් නම්කළ පසු අදාළ තීරණය ගන්නා බවත් මේ දක්වා ජනාධිපතිවරණයක් නම් කර නොමැති බවත් නාමයෝජනා භාරගැනීම ද මෙතෙක් ආරම්භ කර නොමැති රිෂාඩ් බදියුදීන් මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට