සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ රැසකට තද වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 24 ක කාලය තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සදහා මිලිමීටර 100 ත් 150 ත් අතර තද වැසි ඇදහැලෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. අනුරාධපුරය, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල ස්ථාන රැසක ද වැසි ඇතිවනු ඇති බවත් දිවයින පුරා පැයට කිලෝ මීටර් 50 දක්වා තරමක තද සුළං ද ඇති විය හැකි අතර බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන රැසකට ද තද වැසි ඇතිවනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට