සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තීරණය කර අවසන්, අපට කලබලයක් නෑ – අමාත්‍ය මනෝ ගනේෂන්

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්දැයි මේ වන විට තීරණය කර අවසන් බවත් ඉදිරියේදී එය නිල වශයෙන් ඉදිරිපත් කරන බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත සිය අදහස් පළකරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී. ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබදව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත්වී නොමැති බවත් වෙනත් පක්ෂ විසින් සිය අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට ඉක්මන් වුවද එක්සත් ජාතික පක්ෂයට එසේ ඉක්මන් වීමේ වුවමනාවක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට