සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී..

Podu Jana Peramunaජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට (08) කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි. මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයින් ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සහභාගිවීමට නියමිතව ඇති අතර මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට දීම පිළිබදව නිල වශයනේ ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට