සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (15) දිනය තුළ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම අද සවස් කාලයේ ඌව, නැගෙනහිර, උතුර, උතුරු මැද සහ මධ්‍යම යන පළාත්වල ස්ථාන රැසක ද වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. මේ වන විට දිවයින තුළ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට