සත්‍යයේ පුවත් අඩහැරය….

මස්කෙළිය තේ වතු දෙකක වතු කම්කරුවන්ට බඹර ප්‍රහාරයක්, 20 ක් රෝහලේ..

Podu Jana Peramunaමස්කෙළිය, ගවරවිල සහ සාමිමලේ යන තේ වතුවල තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී ඇති අතර මේ හේතුවෙන් වතු කම්කරුවන් 20 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. අද (23) උදෑසන කාලයේ එල්ලවූ මෙම බඹර ප්‍රහාරයෙන් කාන්තා වතු කම්කරුවන් 16 දෙනෙකු ඇතුළු විසි දෙනෙකු තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් කාන්තාවන් සිව්දෙනෙකු පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට