සත්‍යයේ පුවත් අඩහැරය….

සියලු දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කටයුතු සදහා හමුදාව කැදවීමේ ගැසට් නිවේදනයක්..

Podu Jana Peramunaදිවයිනේ සියලු දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කටයුතු සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. පසුගිය 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව මහජන ආරක්ෂක ආඥා පනතට අනුව දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල සහ දේශීය ජල තීරයන්වල මහජන සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් කැදවීමට හැකිවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට