සත්‍යයේ පුවත් අඩහැරය….

රෝසිගේ ප්‍රකාශයෙන් කොළඹ කුණු අරුවක්කාලු ගෙනයාම අත්හිටුවයි..

Podu Jana Peramunaඅරුවක්කාලු කසළ අංගනයට කොළඹ නගරයේ කැළිකසල බැහැර කිරීම අද (16) සිට අත්හිටුවන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසා සිටියි. අරුවක්කාලු කසල අංගනය අසාර්ථක ව්‍යාපෘතියක් බවට සදහන් කරමින් කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මිය විසින් මාධ්‍ය වෙත අදහස් පළකිරීම නිසා මෙම පියවර ගත් බව ද එම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. රෝසි සේනානායක මහත්මියගේ ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළකරන බව ද මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය තවදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට