සත්‍යයේ පුවත් අඩහැරය….

ගාල්ල – අකුරැස්ස මාර්ගයේ ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මරුට..

Podu Jana Peramunaලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී ගාල්ල – අකුරැස්ස මාර්ගයේ ඊයේ (02) සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. එම මාර්ගයේ ඉමදූව අගුළුගහ මංසන්දියේ දී මෙම අනතුර සිදුව ඇති අතර ඉන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් හත් දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ. ලොරි රථය විදුලිබල මණ්ඩලයට අයත් වන අතර මියගොස් ඇත්තේ 32 හැවිරිදි සහ 68 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට