සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවාට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන පෙබරවාරි 05 වනදා තෙක් කල්දැමීමට අධිකරණය විසින් නියෝග කර ඇත. මහින්ද රාජපක්ෂ රජය සමයේ විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවට අයත් රුපියල් ලක්ෂ 50 ක මුදලක් “තාරුණ්‍යට හෙටක්” සංවිධානය වෙත ලබාදීමෙන් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කර නීතිපතිවරයා විසින් ගොනු කරන ලද නඩුව අද (26) විභාගයට ගනිමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට