සත්‍යයේ පුවත් අඩහැරය….

නාමල් රාජපක්ෂට විදෙස් ගතවන්න අවසර..

Podu Jana Peramunaවිදෙස් ගතවීම තහනම් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබන වසරේ පෙබරවාරි මස 10 වනදා තෙක් විදෙස් ගතවීමට අධිකරණය විසින් අවසර ලබාදී ඇත. අයථා ලෙස මුදල් උපයාගත් බවට චෝදනා කරමින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවක් විභාගයට ගත් කොළඹ මහාධිකරණය විසින් අද (26) මෙම නියෝගය ලබාදී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුයෙක් ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නම් සමාගමක ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතට අනුව වරදක් කර ඇති බවට චෝදනා කරමින් අදාළ නඩුව ගොනුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට