සත්‍යයේ පුවත් අඩහැරය….

ආහාර ඇසුරුම් කිරීම ගැන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි..

Podu Jana Peramunaආහාර ඇසුරුම් කිරීමේදී භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු අඩංගු ලේබලයක් අඩංගු කළ යුතු බව සදහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ. 2020 වසරේ ජුනි මස පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනයට අනුව එම ලේබලයෙහි සන්නාම නාමය, උපරිම මිල, නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය, නිෂ්පාදිත දිනය, භාවිතා කළ ද්‍රව්‍ය, එම ආහාර ද්‍රව්‍ය භාවිතයට සුදුසු සහ ජෛවහායනයට ලක්වන නැතහොත් කොම්පෝස්ට් කළ හැකිද යන්න, ලියාපදිංචි අංකය, දවටනයේ ප්‍රමාණය සහ ආහාර දවටන ඇතුළත් පැකට්ටුවේ හෝ බණ්ඩලයේ ඇතුළත් ආහාර දවටන සංඛ්‍යාව සම්බන්ධයෙන් ද සදහන් වියයුතු බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට