සත්‍යයේ පුවත් අඩහැරය….

වැස්ස හේතුවෙන් දිස්ති‍්‍රක් 05 කට නායයාම් අනතුරු ඇගවීමේ නිවේදන..

Podu Jana Peramunaමේ වනවිට දිවයින තුළ ඇතිවී තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා දිස්ති‍්‍රක් 05 කට නායයාම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. මේ අතර කලාඔයේ ජලමට්ටම ඉහළ යාම නිසා තලාව, තඹුත්තේගම, ඉපලෝගම සහ ගල්නෑව ඇතුළු පහත්බිම්වල ජනතාවට තාවකාලික ඉවත් වන්නැයි දැනුම් දී ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි. අයහපත් කාලගුණ තත්ත්වය නිසා අනුරාධපුර නාච්චාදූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 42 කට හානි සිදුව ඇති අතර ඉන් නිවාස 14 කට පූර්ණ හානියට පත්ව තිබේ. එමෙන්ම දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට