සත්‍යයේ පුවත් අඩහැරය….

බදුල්ල, පස්සරදී ලංගම බස්රථයක් පෙරළීයාමෙන් මිය ගිය ගණන 12 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaබදුල්ල, පස්සර ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 12 ක් තෙක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (06) පස්වරුවේදී පස්සර, මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප‍්‍රදේශයේදී මෙම අනතුර සිදුවූ අතර එහිදී 30 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. බස් රථය අඩි 200 ක පමණ ප‍්‍රපාතයකට පෙරළියාමෙන් මෙම අනතුර සිදුව ඇත. මියගිය පිරිසගේ මරණ පරීක්ෂණ අද (07) බදුල්ල මහ රෝහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට